Road pt.2: HOME - SINHALA LYRICS

*Translation by Kaveesha (IG@kaveesha.04)

ඇතැම්විට අප අතරමං වු විට

විවිධ ස්ථාන සහ අවකාශයන් වෙත

කරයි වඩා පහසු අමතකව යන්න අපේ වඩාත් සතුටු දවස්


ඇතැම්විටක සිතයි අපි ඉදිිරියට යන විට

අප ඇස්මානයේම සිට තබාගන්නට අවැසි දේ අපිට

නමුදු මගහැරුනෙද මට ආපසු ගෙදර යන මග


අප එක් දෙයකට තවමත් එකග වන්නෙමු 


එනම්...ඔබ කොතැන සිටියත්

හෝ ඔබේ සිහින වෙනස් වී ඇත්ද යන්නත්

ඒ වගේම නොයයි දේවල් ඔබේ මග දිගේ


එමෙන්ම මාර්ගයන් ද

වැසී ඇත ඒවා වේදනාවෙ කටු වලින් 

සහ හම ගැහුවා ඔබේ දණහිස් ලැජ්ජාවෙන්


පොඩ්ඩක් බලන්න හොඳට 

ඔබ දැනගැනීම සදහා මග සොයාගනු ඇත 

ඒ මං තැනුනේ යාමට පමණක්ම නොවනු ඇත

නමුදු ආපසු ගෙදර එන්නට ද කියා


සහ අපි හිතුවොත් හේතුව - වෙනස් වී ඇත කාලය

අපේ හදවත් විවිධ අයුරින් ගැහෙනවා විය හැක 

නමුදු පතමි ආදරය සහ ඔවුන් පවතීවී යැයි එලෙසින්ම


අවැසිය දිවියට යම් වේදනාවක් සහ ප්‍රිතියක්

නමුදු එහි වටිනාකම උදෙසා සිටිමි මම මෙහි තවමත්

මතකෙට ගනු සොඳුර ඔබේ ශක්තිය පැමිණෙනවී කදුළු සමගින්


අප එක් දෙයකට තවමත් එකග වන්නෙමු 


එනම්...ඔබ කොතැන සිටියත්

හෝ ඔබේ සිහින වෙනස් වී ඇත්ද යන්නත්

ඒ වගේම නොයයි දේවල් ඔබේ මග දිගේ


එමෙන්ම මාර්ගයන් ද

වැසී ඇත ඒවා වේදනාවෙ කටු වලින් 

සහ හම ගැහුවා ඔබේ දණහිස් ලැජ්ජාවෙන්


පොඩ්ඩක් බලන්න හොඳට 

ඔබ දැනගැනීම සදහා මග සොයාගනු ඇත 

ඒ මං තැනුනේ යාමට පමණක්ම නොවනු ඇත

නමුදු ආපසු ගෙදර එන්නට ද කියා


ආපසු ගෙදර එන්නට ද කියා


නොහැකිය අත්හරින්නට ඔබට දැන්

ඇත කෙසෙ හෝ ගෙදර යන මගක්


එනම්...ඔබ කොතැන සිටියත්

හෝ ඔබේ සිහින වෙනස් වී ඇත්ද යන්නත්

ඒ වගේම නොයයි දේවල් ඔබේ මග දිගේ


එමෙන්ම මාර්ගයන් ද

වැසී ඇත ඒවා වේදනාවෙ කටු වලින් 

සහ හම ගැහුවා ඔබේ දණහිස් ලැජ්ජාවෙන්


පොඩ්ඩක් බලන්න හොඳට 

ඔබ දැනගැනීම සදහා මග සොයාගනු ඇත 

ඒ මං තැනුනේ යාමට පමණක්ම නොවනු ඇත

ඒ ඔබ කිසි දා තනිව නොයනු ඇත 

ආපසු ගෙදරට එන්න 


ආපසු ගෙදරට එන්න 


ආපසු ගෙදරට එන්න 

EmailSpotifyYouTubeTwitterInstagramTikTok